කුලියාපිටිය
අති රමණීය වූ සත්කොරලයට අයත් කිණියම කෝරළයේ දැදුරු ඔය මිටියාවතේ තිසොගම ග්‍රාමයේ පිහිටි අප පාසල ග්‍රාම නිළධාරී වසම් සතරක පෝෂිත ප්‍රදේශයකින් යුක්තය. සියවසකට ආසන්න කාලසීමාව තුළ ගුණ නුවණින් සපිරි විශිෂ්ටවත් සිසු පරපුරක් බිහිකරන ලද අභිමානවත් විදු මාතාවට ඔබව සාදරයෙන් පිළිගනිමු.
ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්
දැනුම හා ගුණය පිරි නිපුණතා සපිරි දරුවෙකු විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් ගොඩනැගීම අපගේ මෙහෙවරයි.