විදුහල්පති පණිවිඩය
V.A.D.K.විජේවික්‍රම
කුලී/තිසොගම ශ්‍රී පාලි මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පියනගන වයඹ සත්කෝරලයේ දිදුලන දීප්තිමත් පාසලකි. විෂය හා විෂය බාහිර කටයුතුවලදී විවිද දස්කම් දක්වමින් කලාප,පළාත් මෙන්ම ජාතික මට්ටමේ සුවිශේෂී ජයග්‍රහණ රැසකට හිමිකම් කියන අප පාසලෙන් බිහිවූ දීප්තිමත් ආදී සිසුහුද බොහොමයක් වෙති.
අප විද්‍යාලය සමග සම්බන්ද විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුව හා තොරතුරු හුවමාරුවේදී අපගේ මෙම වෙබ් අඩවිය පලදායි ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මම අපේක්ෂා කරමි.එසේම වෙබ් අඩවිය හරහා අප හා සම්බන්ද වෙමින් පාසලේ උන්නතිය උදෙසාත් දරුවන්ගේ යහපත උදෙසාත් අප හා එක්වන ලෙසටත් මම ආරාධනා කර සිටිමි.මෙම කර්තව්‍ය ඉටු කර ගැනීම සඳහා නං අයුරින් සහය දුන් සැමට මාගේ ස්තුතිය පිරිනමන අතර අප දරුවන්ගේ සුබසෙත මෙන්ම ඉදිරි ගමන් මග සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි!
V.A.D.K.විජේවික්‍රම
විදුහල්පති
කුලි/තිසෝගම ශ්‍රී පාලි මහා විද්‍යාලය.





