2024 වර්ෂය සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම

2024 වසරේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීම.

20240315_083720-min.jpeg
20240315_083720-min.jpeg
 
ජනමන නන්දන ජය හඬ නංවන
සිසු අඹරේ සැමදා
තිසෝගම ශ්‍රී පාලි විදුමව්
අපේ නිධානය වේ
ගුරු දෙගුරුන් පා සෙවනේ
සුචරිත ගුණ දම් නිති වඩලා
ඔබේ නම සුරකිමු
ඔබෙ ගුණ සමරමු
බැති කුසුමින් සරසා
 
පත පොත කියවන
පොඩි අප නැලවෙන
ඔබ තුරුලේ සැමදා
නිදහස් හෙළ දැය
වැඩුමට බල ඇති
නැණ නුවණින් නිපුන
 
විදු එළියෙන් අප පුබුදා
යහමග පෙන්වන සෙනෙහසිනේ
දිය ගොඩ නංවන මහවිරු පිරිසක්
හදනු වඩනු මව්නේ
 
ජනමන නන්දන ජයහඬ නංවන
සිසු අඹරේ සැමදා....
තිසෝගම ශ්‍රීපාලි විදුමව්
අපේ නිධානය වේ.