2024 වර්ෂය සඳහා නව ශිෂ්‍ය නායක මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම

2024 වසරේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීම.

20240315_083720-min.jpeg
20240315_083720-min.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

B.M.S.D.බන්නැහැක

ජ්‍යෝෂ්ට අපේක්ෂාවෙන් - ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි කරයි.

සිත නිර්මාණශීලිව සැලසුම් කර ගනිමින් ඔබ ජීවිතයෙහි සැබෑ අරුත සොයා ගනිමින්, සැබෑ ජයග්‍රහණය හා සාර්ථකත්වය කරා ළගා වීමට මෙම වෙබ් අඩවි පහසුකම පහන් ටැඹක් වේවායි මම එක සිතින් ප්‍රර්ථනා කරමි!

B.M.S.D.බන්නැහැක
නියෝජ්‍ය විදුහල්පති
කුලි/තිසෝගම ශ්‍රී පාලි මහා විද්‍යාලය.